Kitchen
අන්නාසි අච්චාරුව
අවශ්‍ය දේ
පැසුණු අන්නාසි ගෙඩි 1
විනාකිරි බෝතල් 1/4
අබ මේස හැදි 1
ගම්මිරිස් මේස හැදි 1
අමු ඉගුරු කැබැල්ලක්
සුදු ලූණු බික් 4
ලුණු තේ හැදි 1
සාදන ක්‍රමය
අන්නාසි පොතු හැර කැබලි වලට කපා ගන්න. අනෙකුත් දේ විනාකිරෙන් අඹරා ගන්න. ඉන් පසු ඒවා අන්නාසි සමග මිශ්‍ර කර විනාඩි 3ක් හතරක් පමණ ලිපේ තබා යන්තමින් පිස ගන්න.
පිසමින් තොරවද පාවිච්චියට ගත හැක.
curtesy :
wishmaya.com